Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

2023 සත්ව පාලන ප්‍රදර්ශනයේ බස්නාහිර පළාත් ජයග්‍රාහකයෝ

2023 වර්ශයේ පැවති සත්ව පාලන ප්‍රදර්ශණයට බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග අංශ 33ක් සදහා සතුන් ඉදිරිපත් කරන ලද අතර පළාත් 09 අතුරින් බස්නාහිර පළාත ජයග්‍රහණ 16ක් ලබා ගත් බව සතුටින් දන්වා සිටිමි.

01) MURRA BUFFALO BULL CATEGORY

ජයග්‍රාහකයා – අජිත් සිසිල් කුමාර මයා (කැස්බෑව)

දෙවනි ස්ථානය – වී. රජිත උදයංග මයා (දොම්පේ)

තෙවනි ස්ථානය – ඩබ්ලිව්.ඒ. මහීපාල පෙරේරා මයා (කඩුවෙල)

02) MURRA BUFFALO COW CATEGORY

ජයග්‍රාහකයා – ඩබ්ලිව්. පී. ජේ. මර්ලින් ප්‍රනාන්දු මිය (මරදගහමුල)

දෙවනි ස්ථානය – වී. රජිත උදයංග මයා (දොම්පේ)

03) NILIRAVI BUFFALO BULL CATEGORY

ජයග්‍රාහකයා – ඩබ්ලිව්.ඒ. මහීපාල පෙරේරා මයා (කඩුවෙල)

04) NILIRAVI BUFFALO COW CATEGORY

ජයග්‍රාහකයා – එල්. ආර්. ප්‍රේමලාල් වීරසිංහ මයා (උඩහමුල්ල)

05) CROSS BRED MALE CATEGORY

ජයග්‍රාහකයා – කේ. පී. කසුන් මයා (දොම්පේ)

06) CROSS BRED FEMALE CATEGORY

දෙවනි ස්ථානය – සුමින්ද චාමර මයා (මහර)

07) SAANAN GOAT FEMALE CATEGORY

තෙවනි ස්ථානය – ඩබ්ලිව්.ඒ. නුවන් තරින්ද මයා (පාදුක්ක)

08) SAANAN GOAT MALE CATEGORY

තෙවනි ස්ථානය – විමල් හේමචන්ද්‍ර මයා (දොම්පේ)

09) BOER GOAT MALE CATEGORY

ජයග්‍රාහකයා – ප්‍රසන්න සංජීව පීරිස් මයා (මොරටුව)

තෙවනි ස්ථානය – බරක් ෆාම් (මතුගම)

10) BOER GOAT FEMALE CATEGORY

ජයග්‍රාහකයා – බරක් ෆාම් (මතුගම)

දෙවනි ස්ථානය – බරක් ෆාම් (මතුගම)

11) JAMNAPARI GOAT MALE CATEGORY

තෙවනි ස්ථානය – එම්. ප්‍රදීප් ප්‍රනාන්දුපුල්ලේ මයා (කටාන)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *