Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

Category: පුවත්

වෘත්තීය පුහුණු පාඨමාලා 2024

සාමාන්‍ය පෙළ සමත් ඔබට / විදේශීය රටක සත්වපාලනය පිළිබද රැකියා නියුක්ත වීමට අදහස් කරන ඔබට / දේශීයව සත්වපාලනයෙහි නියුක්තවීමට අදහස් කරන ඔබට නොමිලේ සහ සහනදායී පාඨමාලා ගාස්තු සහිත අධ්‍යයන පාඨමාලා රැසක් අප දෙපාර්තමේන්තුවෙන් හදුන්වා දී ඇත.ආරම්භය 2024 පෙබරවාරි මුල් සතියේ දී අයදුම්පත් බාරගැනීමේ අවසන් දිනය 2024 ජනවාරි 31 න් අවසන් වේ. පුවත් පත් දැන්වීම සහ…
Read more

2023 සත්ව පාලන ප්‍රදර්ශනයේ බස්නාහිර පළාත් ජයග්‍රාහකයෝ

2023 වර්ශයේ පැවති සත්ව පාලන ප්‍රදර්ශණයට බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග අංශ 33ක් සදහා සතුන් ඉදිරිපත් කරන ලද අතර පළාත් 09 අතුරින් බස්නාහිර පළාත ජයග්‍රහණ 16ක් ලබා ගත් බව සතුටින් දන්වා සිටිමි. 01) MURRA BUFFALO BULL CATEGORY ජයග්‍රාහකයා – අජිත් සිසිල් කුමාර මයා (කැස්බෑව) දෙවනි ස්ථානය – වී. රජිත උදයංග මයා (දොම්පේ) තෙවනි ස්ථානය –…
Read more

ටෙන්ඩර්පත් කැදවීම 2023 සැප්තැම්බර්

ඖෂධ, ලැප්ටොප්, යන්ත්‍රෝපකරණ හා කන්ටේනර් ෆයිල් ස්ටෝර්ස් මිල දී ගැනීම බස්නාහිර පළාත් සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු ප්‍රසම්පාදන කමිටුවේ සභාපති විසින් පහතින් දක්වා ඇති මිල දී ගැනීම් සදහා සුදුසුකම්ලත් ලංසුකරුවන්ගෙන් මුද්‍රා තබන ලද ලංසුපත් කැදවනු ලැබේ. 01. ඖෂධ02. ලැප්ටොප් පරිඝනක03. වෛද්‍ය උපකරණ04. කන්ටේනර් ෆයිල් ස්ටෝර්ස් ජාතික තරගකාරී ලංසු කැදවීම මගින් සැපයුම්කරුවන් තෝරාගනු ලබන අතර ලංසුකරු…
Read more

නව ලංසුපත් කැදවීම 2023 ජූලි

බස්නාහිර පළාත් සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහා අත්‍යාවශ්‍ය පහත උපලේඛනයෙහි දක්වා ඇති සියළුම අයිතම සදහා ලංසුපත් බාර ගැනීම 2023-07-17 දින සිට 2023-07-27 දින දක්වා පළාත් අධ්‍යක්ෂ කාර්‍යාලයේ දී සිදුකෙරේ. වැඩි විස්තර පහත පුවත්පත් දැන්වීමෙන් හා 0112958474 දුරකතන අංකය අමතා ඔබට ලබා ගත හැකි වේ. බාගත කිරීම් සදහා පහත Link බාවිත කරන්න Bid document for…
Read more

NVQ level 4 පුහුණු පාඨමාලාව

වෘත්තීය පාඨමාලාවන් 01. කිරිගව පාලන සහයක (NVQ 4 මට්ටම) පාඨමාලා ආරම්භය අයදුම්පත් ලැබීමෙන් පසු දැනුම් දෙනු ලැබේ ස්ථානය සත්වපාලන පුහුණු මධ්‍යස්ථානය – කොටදෙණියාව අවම සුදුසුකම් I. අයදුම්කරු අ.ා.ස.(සා.පෙළ) විභාගය අවම සම්මාන 2කින් සිංහල හා ගණිතය විෂයන් සහිතව 6කින් එකවර සමත් ව තිබිය යුතුය II. අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය වන විට වයස අවුරුදු 18ට වැඩි…
Read more

ප්‍රසම්පාදන පුවත්

2022 වර්ෂයට බස්නාහිර පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත පශු ඖෂධ මිල දී ගැනීම සදහා ලංසු කැදවා ඇත. අදාල ලංසු ලේඛන රාගම වැලිසර, බස්නාහිර පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන කාර්යාලයෙන් 2022.01.19. වැනිදින සිට 2022.02.02 වැනි දින දක්වා සාමාන්‍ය රාජකාරි දිනයන්හි පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ලබා ගත හැකිය. එක් එක් ව්‍යාපෘති…
Read more

නොමිලයේ කුකුල් පැටවුන් බෙදා දීම

සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේ ඇති දැඩි කෙරූ වැඩි දියුණු කරන ලද මාස දෙකක් වයසැති ගම් කුකුලු පැටවුන් 2020.06.03, 2020.06.10, 2020.06.12 හා 2020.06.23 යන දිනයන්හි දී බුලත්සිංහල, වලල්ලාවිට, බදුරලිය, මිල්ලනිය, බණ්ඩාරගම හා හොරණ පශු වෛද්‍ය කොට්ඨාශයන්හි ප්‍රතිලාභීන් වෙත නොමිලයේ බෙදා දෙන ලදි 2020/08/17 දින කළුතර හා පානදුර පශුවෛද්‍ය කාර්යාලවල දී ප්‍රතිලාභීන් වෙත නොමිලයේ බෙදා දීම සිදුවිය.…
Read more

ක්‍රියාත්මක තත්වයේ පවතින ඉතා විශාල ප්‍රමාණයේ Drying Oven යන්ත්‍රයක් විකිනීමට

කොටදෙණියාව තෘණ සම්පත් මධ්‍යස්ථානය සතු අඩි 8ක් පමණ උස,  අඩි 4ක් පමණ පළල ඇති එංගලන්තයේ නිශ්පාදිත විශාල ප්‍රමාණයේ Drying oven යන්ත්‍රයක් අලෙවි කිරීමට ඇත. එබැවින් ක්‍රියාත්මක තත්වයේ පවතින මෙම යන්ත්‍රය මිල දී ගැනීමට කැමැත්තක් දක්වන ඔබට පහත දුරකතන අංකයෙන් විමසා හෝ කොටදෙණියාව තෘණ සම්පත් මධ්‍යස්ථානයට පැමිණ (කාර්යාල වෙිලාවන්හි දි) මේ සම්බන්ධයෙන් වැඩි විස්තර ලබා ගත…
Read more

අළුත්වැඩියා කරන ලද දිවුලපිටිය පශු වෛද්‍ය කාර්යාලය විවෘත කිරීම…….

දිවුලපිටිය පශු වෛද්‍ය කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරමින්…. දිවුලපිටිය පශු වෛද්‍ය කොට්ඨාශයේ පශු සම්පත් කර්මාන්තයේ නියැලි ගොවීන්ගේ සත්ව පාලන අවශ්‍යතා සපුරාලන දීර්ඝ ඉතිහාසයක් සහිතවූ කොටදෙණියාව නගරයේ පිහිටි පැරණි පශු වෛද්‍ය කාර්යාලය නවීකරණය කර 2020 ජනවාරි 30 වැනි දා ගරු බස්නාහිර පළාත් සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන්ගේ සුරතින් විවෘත කරන ලදි.