Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

පශු රෝහල

වැලිසර පිහිටා ඇති පශු රෝහල ඒ අවට පිහිටි ප්‍රදේශයන්හි සුරතල් හා ගොවිපල සතුන්ට ප්‍රථිකාර කිරීම පිණිස පිහිටුවා ඇත.විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ සුරතල් සතුන් ඇති කරන ජනතාවට එම සතුනට වැළදෙන රෝගාබාධයන්ට ප්‍රථිකාර කිරීම පිණිස හා රෝග වලක්වා ගැනීම සදහා එන්නත් කිරීමේ සේවාවන් මෙම ආතනය මගින් සිදුකරනු ලබයි.

ටී.ආර්.එන්. නෝනිස්

නියෝජ්‍ය අධ්‍යක්ෂ ( පශු රෝහල )

දුරකතන අංකය - 0712331335
ඊ මේල් ලිපිනය - welisara.vethos@gmail.com

ආයතනයේ සේවාවන් හා කාර්භාරයන්.............

කාර්යාල වේලාවන්

සදුදා - සිකුරාදා : ‍පෙ.ව. 8.30 - ප.ව 4.15
සෙනසුරාදා සහ ඉරිදා දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 2.00 දක්වා

වැඩි විස්තර සදහා

පශු රෝහල.වැලිසර,රාගම.
දුරකතන :0112958128
ඊ මේල් : welisara.vethos@gmail.com

ඔබේ ගැටලු අප ‌වෙත යොමු කරන්න