Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

අලෙවිසැල සහ භෝජනාගාරය

AHTC Farm Fresh

AHTC Farm Fresh යනු,

 බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ සංකල්පයක් මත කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ව නිෂ්පාද හා සෞඛ්‍ය  සහ ගොවිජන සංවර්ධන පිළිබද අමාත්‍යංශය යටතේ පාලනය වන සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයට අනුබද්ධව මෙම ආයතනය ස්ථාපිත කර ඇත.

සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේ ගොවිපළ නිෂ්පාදන අලෙවි කිරීම මූලික කරගත් මෙම අලෙවිසැල සහ භෝජනාගාරයේ වෙනත් ප්‍රාදේශීය සැපයුම්කරුවන්ගේ සහ රාජ්‍ය ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ද අලෙවි කරනු ලබයි.

විශේෂයෙන්ම සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයට අනුබද්ධව කිරි නිෂ්පාදන ඒකකයක් පිහිටුවා ඇති බැවින් එහි නිෂ්පාදනය කරන චීස්, බටර්, යෝගට් ආදී නිෂ්පාදන අලෙවිය සදහා ද මෙම අලෙවිසැල භාවිතා කරයි. මෙම ආයතනය සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේ ස්ථානභාර නිළධාරී ලෙස කටයුතු කරනු ලබන නියෝජ්‍ය අධ්‍යක්ෂ තුමාගේ අධීක්ෂණය යටතේ එක් කළමණාකරුවෙකු විසින් මෙහෙයවනු ලබයි.

ආර්.එම්.ඒ.කේ.ජේ.රාජකරුණා

නියෝජ්‍ය අධ්‍යක්ෂ (මානව සම්පත් සංවර්ධන)

දුරකතන අංකය – 033 2272214

ඊ මේල් ලිපිනය – ahtcwp@gmail.com

කේ.ඩබ්ලිව්.ඒ.කේ.උදයංග

කළමණාකරු

දුරකතන අංකය – 077 2828228

ඊ මේල් ලිපිනය – amilakushan270@gmail.com

අලෙවිසැල සහ අලෙවි නිෂ්පාන පිලිබද වැඩි දුර විස්තර පහත සදහන් අලෙවිසැලෙහි වෙබ් පිටුවට පිවිසීමෙන් දැනගත හැකිය.

https://frcdaph.wixsite.com/ahtcfarmfresh