Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන පියස

තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන පියස

සත්ව නිශ්පාපාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණය හා සන්නිවේදනය පිළිබද කාර්යන් මෙම ඒකකය මගින් සිදු කරනු ලබන අතර දෙපාර්තමේන්තු වෙබ් අඩවිය යාවත්කාලීන කිරීම මෙම ඒකකයෙහි ප්‍රමුඛ කාර්යභාරය වේ.
මෙම ඒකකය දැනට කොටදෙණියාව සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක (මානව සම්පත් සංවර්ධන) ගේ අධීක්ෂණය යටතේ තෘණ සම්පත් මධ්‍යස්ථානයේ පවත්වාගෙන යනු ලබයි.