Skip to content
Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com
මුල් පිටුව
අප ගැන
හැදින්වීම
පණිවිඩ
ආයතනික ව්‍යුහය
ආයතන
පළාත් අධ්යක්ෂ කාර්යාලය
දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්යක්ෂ කාර්යාල
සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානය
තෘණ සම්පත් මධ්‍යස්ථානය
පශු රෝහල
සත්ව අභිජනන මධ්‍යස්ථානය
සූඛර සංවර්ධන මධ්‍යස්ථානය
අපගේ පශු වෛද්‍ය කාර්යාල
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන පියස
අලෙවිසැල සහ භෝජනාගාරය
සේවාවන්
බාගත කිරීම්
පුරප්පාඩු සහ බදවාගැනීම්
චක්‍රලේඛ
ආකෘති පත්‍ර
ගැලරිය
අමතන්න
වේලාවන් වෙන්කර ගැනීම
පුවත්
මුල් පිටුව
අප ගැන
හැදින්වීම
පණිවිඩ
ආයතනික ව්‍යුහය
ආයතන
පළාත් අධ්යක්ෂ කාර්යාලය
දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්යක්ෂ කාර්යාල
සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානය
තෘණ සම්පත් මධ්‍යස්ථානය
පශු රෝහල
සත්ව අභිජනන මධ්‍යස්ථානය
සූඛර සංවර්ධන මධ්‍යස්ථානය
අපගේ පශු වෛද්‍ය කාර්යාල
තොරතුරු තාක්ෂණ හා සන්නිවේදන පියස
අලෙවිසැල සහ භෝජනාගාරය
සේවාවන්
බාගත කිරීම්
පුරප්පාඩු සහ බදවාගැනීම්
චක්‍රලේඛ
ආකෘති පත්‍ර
ගැලරිය
අමතන්න
වේලාවන් වෙන්කර ගැනීම
පුවත්
පළාත් අධ්යක්ෂ කාර්යාලය
බස්නාහිර පළාත් සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය ක්ෂේත්රයේ අරමුණු සහ ඉලක්ක සපුරා ගැනීම සදහා උපාය මාර්ග හා සැලසුම් සැකසීම හා ඒවා ක්‍රියාත්මක කිරීම පළාත් කෘෂි කර්ම, ඉඩම්, වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබද අමාත්‍යංශයෙන් හා රේඛීය අමාත්‍යංශයෙන් සපයනු ලබන මූල්‍ය ප්‍රතිපාදන නිවැරදිව කළමණාකරණය කිරීම, සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පාළනය වන උප මධ්‍යස්ථාන හා උප ආයතනයන්හි පරිපාලන කටයුතු සහ බස්නාහිර පළාතේ පශු කර්මාන්තයේ නියැලි ගොවීන් දිරිගැන්වීම හා ඔවුන් වෙනුවෙන් වැඩසටහන් හදුන්වා දීම සහ දෙපාර්තමේන්තුවේ සියලු අධීක්ෂණ කටයුතු මෙහෙයවීම මෙම ප්‍රධාන කාර්යාලයේ කාර්යභාර්ය වේ. දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය වන මෙම ප්‍රධාන කාර්යාලය වැලිසර, රාගම. ලිපිනයෙහි පිහිටා ඇත.
දෙපාර්තමේන්තු ප්‍රධානීන්
වෛද්‍ය කේ. කේ සරත්
පළාත් අධ්යක්ෂ
වෛද්‍ය ජී.යූ.එස්.පී. මෙන්ඩිස්
අතිරේක පළාත් අධ්‍යක්ෂක
වෛද්‍ය ජී.ඒ.ඩී. නන්දසිරි
විෂයානුබද්ධ විශේෂඥ
ආර්.එම්.ඒ.කේ.ජේ. රාජකරුණා
නියෝජ්‍ය අධ්යක්ෂ මානව සම්පත් සංවර්ධන
සංවර්ධන අංශය
අපගේ සේවාවන්
පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘති සැලසුම් කිරීම සහ ක්‍රියාත්මක කිරීම
පශු සම්පත් සංවර්ධන ව්‍යාපෘති අධීක්ෂණය සහ ඇගයීම් කටයුතු
සත්ව පාලනයට අදාල දත්ත රැස්කිරීම සහ විශ්ලේෂණය
නිලධාරී මණ්ඩලය
ගිණුම් අංශය
අපගේ සේවාවන්
දෙපාර්තමේන්තු මූල්‍ය සහ භෞතික සම්පත් කළමනාකරණය
සේවක වැටුප්, දීමනා සහ අත්තිකාරම් පිළිබඳව කටයුතු කිරීම.
දෙපාර්තමේන්තුවේ අනෙකුත් කාර්යාලවල භාණ්ඩ සහ මූල්‍ය කටයුතු විගණනය.
නිලධාරී මණ්ඩලය
ආයතන අංශය
අපගේ සේවාවන්
දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හා අනෙකුත් උප කාර්යාල, මධ්‍යස්ථානයන්හි ආයතනික සහ පරිපාලන කටයුතු සිදු කිරීම.
පුද්ගලික ලිපි ගොනු පවත්වාගෙන යාම
කාර්ය මණ්ඩල තොරතුරු රැස්කිරීම සහ විශ්ලේෂණය
නිලධාරී මණ්ඩලය