Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

පළාත් අධ්‍යක්ෂ කාර්යාලය

බස්නාහිර පළාත් සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අරමුණු සහ ඉලක්ක සපුරා ගැනීම සදහා උපාය මාර්ග හා සැලසුම් සැකසීම හා ඒවා ක්‍රියාත්මක කිරීම පළාත් කෘෂි කර්ම, ඉඩම්, වාරිමාර්ග, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබද අමාත්‍යංශයෙන් හා රේඛීය අමාත්‍යංශයෙන්  සපයනු ලබන මූල්‍ය ප්‍රතිපාදන නිවැරදිව කළමණාකරණය කිරීම, සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පාළනය වන උප මධ්‍යස්ථාන හා උප ආයතනයන්හි පරිපාලන කටයුතු සහ බස්නාහිර පළාතේ පශු කර්මාන්තයේ නියැලි ගොවීන් දිරිගැන්වීම හා ඔවුන් වෙනුවෙන් වැඩසටහන් හදුන්වා දීම සහ දෙපාර්තමේන්තුවේ සියලු අධීක්ෂණ කටයුතු මෙහෙයවීම මෙම ප්‍රධාන කාර්යාලයේ කාර්යභාර්ය වේ. දෙපාර්තමේන්තුවේ ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය වන මෙම ප්‍රධාන කාර්යාලය වැලිසර, රාගම. ලිපිනයෙහි පිහිටා ඇත.

දෙපාර්තමේන්තු ප්‍රධානීන්

වෛද්‍ය කේ.කේ. සරත්

පළාත් අධ්‍යක්ෂ

වෛද්‍ය සී. තේවදාසන්

අතිරේක පළාත් අධ්‍යක්ෂ

වෛද්‍ය බී.එස්.එස්. පෙරේරා

විෂයානුබද්ධ විශේෂඥ

වෛද්‍ය ජී.ඒ.ඩී. නන්දසිරි

නියෝජ්‍ය අධ්‍යක්ෂ

සංවර්ධන අංශය

වෛද්‍ය ජී.යූ.එස්.පී. මෙන්ඩිස්

නියෝජ්‍ය අධක්ෂ සංවර්ධන සහ සැලසුම්

දුරකතන අං: 0112958474 විද්‍යුත් ලිපිනය -adanimalwppd@gmail.com

අපගේ සේවාවන්

නිලධාරී මණ්ඩලය

නම තනතුර විෂය අමතන්න
සමන්ති පෙතන්ගහවත්ත
සංවර්ධන නිලධාරී
පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රධාන
0112958474
බිනෝකා මනෝහාරි
සංවර්ධන නිලධාරී
පළාත් සංවර්ධන ප්‍රධාන
0112958474
එස්.ඩී. සහන් නිමේෂ
සංවර්ධන නිලධාරී
රේඛීය අමාත්‍යාංශ ව්‍යාපෘති
0112958474
ශාලිකා මධුෂානි
සංවර්ධන නිලධාරී
ගොඩනැගිලි පරිපූරක / පළාත් සංවර්ධන ව්‍යාපෘති
0112958474

ගිණුම් අංශය

....................

ගණකාධිකාරී

දුරකතන අං: 0112958474 විද්‍යුත් ලිපිනය -adanimalwppd@gmail.com

අපගේ සේවාවන්

නිලධාරී මණ්ඩලය

නම තනතුර විෂය අමතන්න
ශ්‍රියානි හේමමාලා
මූල්‍ය සහකාර
විගණන විමසුම්
0112958474
සේපාලිකා කුලතිලක
කළමනාකරණ සහකාර
වැටුප්
0112958474
එච්.ඩී.ඒ.ජේ. සුනන්ද
කළමනාකරණ සහකාර
ප්‍රසම්පාදන
0112958474

ආයතන අංශය

බී.එන්.එස්. හපුආරච්චි

පරිපාලන නිලධාරී

දුරකතන අං: 0112958474 විද්‍යුත් ලිපිනය -adanimalwppd@gmail.com

අපගේ සේවාවන්

නිලධාරී මණ්ඩලය

නම තනතුර විෂය අමතන්න
කේ.සී.ඩී. නෙලුන්දි
ප්‍රධාන කළමනාකරණ සහකාර
ආයතනික ලිපිගොනු අධීක්ෂණය
0112958474
සුමාලි කාංචනා
කළමනාකරණ සහකාර
පශු වෛද්‍ය නිලධාරී,සත්ව සංවර්ධන නිලධාරී පුද්ගල ලිපි ගොනු
0112958474