Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

සේවාවන්

බස්නාහිර පළාත් සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉලක්ක සහ අරමුණු සපුරාලමින් අපෙන් ඔබට සැපයෙන සේවාවන්..

සත්ව සෞඛ්‍ය

කෘෂිකාර්මික සහ ගෘහාශ්‍රීත සතුන්ට වැළඳෙන රෝග සඳහා ප්‍රතිකාර කිරීම සහ එම රෝග නිවාරණය කිරීම සම්බන්ධ සේවාවන් ලබා ගැනීමට.

අභිජනන කටයුතු

ගොවිපළ සතුන්ගේ අභිජනන අවස්ථා හදුනා ගැනීම, ආරය උසස් කිරීමට අවශ්‍ය කෘත්‍රිම සහ ස්වභාවික අභිජනන කටයුතු සිදු කිරීම.

පුහුණු

සත්ව පාළනය පිළිබද ගොවීන් , පාසල් සිසුන්,ගුරුවරුන් සහ පාසල් හැරගිය තරුණ තරුණියන් ඉලක්ක කරගත් පුහුණු වැඩසටහන්

ව්‍යාපෘති

බස්නාහිර පළාත තුළ සත්ව ගොවීන්ගේ ව්‍යාපාරික කටයුතු සංවර්ධනය කිරීම සඳහා සැලසුම් කළ ව්‍යාපෘතීන්ගේ ප්‍රතිලාභ ලබා ගැනීමට ඔබටත් අවස්ථාව ලැබී ඇත.

මහජන සෞඛ්‍ය

මහජන සෞඛ්‍යයේ ගුණාත්මකභාවයට බලපාන සත්ව නිෂ්පාදන සම්බන්ධ ගැටලු සඳහා විසදුම් ලබා ගැනීමට අපගේ දෙපාර්තමේන්තුව සමඟ සම්බන්ධ වන්න.

නීති අණ පණත්

සත්ව සෞඛ්‍ය , සත්ව පාලනය සම්බන්ධ රටේ පවත්නා නීතියට අනුගත වීම සම්බන්ධ තොරතුරු දැන ගැනීමට සහ බලපත්‍ර ආදිය ලබා ගැනීමට යොමුවන්න.