Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

වේලාවන් වෙන්කර ගැනීම

ඔබට අවශ්‍ය ‌සේවාව ලබා ගැනීමට දිනය සහ ‌‌‌වේලාව ‌වෙන් කර ගැනීම සදහා පහත ‌පෝරමය පුරවන්න

පිරවීම සදහා උපදෙස්…..

  • පියවර 
  1. ඔබට ‌සේවාව ලබාගත හැකි පහසුම පශු ‌වෛද්‍ය කාර්යාලය ‌හෝ ආයතනය ‌ත‌ෝරන්න (ස්ථානය)
  2. පිළිවෙලින් අවශ්‍ය ‌ස‌ේවාව සහ අවශ්‍යතාවයට අදාල නිළ නාමය ‌ත‌ෝරන්න
  3. දිනය සහ ‌‌වේලාව ‌ත‌ෝරන්න (‌වෙන් කර ඇති ‌වේලාවන් නැවත ‌වෙන් කල ‌නොහැකි අතර ඒ්වා පැහැදිලිව දක්නට පුළුවන)
  4. නම, දුරකතන අංකය අනිවාර්යෙන් සටහන් කලයුතුය. email ලිපිනයක් ඇතොත් සටහන් කර, විශේෂ සටහන් ‌කොටසෙහි  ද අවශ්‍ය නම් සටහනක් තැබිය හැක
  5. submit කරන්න