Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

දිස්ත්‍රික් නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාල

බස්නාහිර පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ පවතින පශු වෛද්‍ය කාර්යාල පරිපාලනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් මෙම කාර්යාල පිහිටුවා ඇත. පළාත් අධ්‍යක්ෂ කාර්යාලයේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් විසින් මෙම කාර්යාලවල පරිපාලන කටයුතු මෙහෙයවනු ලබයි.

නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය - කොළඹ

පරිපාලන පශු වෛද්‍ය බල ප්‍රදේශ

උඩහමුල්ල, කඩුවෙල, කැස්බෑව, කොළොන්නාව, කොස්ගම, හෝමාගම, මොරටුව, පාදුක්ක

පිවිසුම

කාර්යමණ්ඩලය

නම තනතුර විෂය සහ කාර්යය දුරකතන අංකය
එස්.එච්.එස්. ශාන්ත
පශු වෛද්‍ය නිලධාරී
ප්‍රතිකාර සේවා සහ උපදේශන සේවා
011215121451

නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය - ගම්පහ

පරිපාලන පශු වෛද්‍ය බල ප්‍රදේශය

වැලිසර,අත්තනගල්ල, දිවුලපිටිය, මරඳගහමුල, දොම්පේ, මහර, කඩවත, කඩුවෙල, මීරිගම, මීගමුව, කටාන, බියගම, මිනුවන්ගොඩ, ගම්පහ

පිවිසුම

කාර්යමණ්ඩලය

නම තනතුර විෂය සහ කාර්යය දුරකතන අංකය
එස්.එච්.එස්. ශාන්ත
පශු වෛද්‍ය නිලධාරී
ප්‍රතිකාර සේවා සහ උපදේශන සේවා
011215121451

නියෝජ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය - කළුතර

පරිපාලන පශු වෛද්‍ය බල ප්‍රදේශය

කළුතර, වලල්ලාවිට, මතුගම, බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, බේරුවල, මිල්ලනිය, බදුරලිය, බුලත්සිංහල, දොඩංගොඩ, පානදුර, මිල්ලනිය

පිවිසුම

කාර්යමණ්ඩලය

නම තනතුර විෂය සහ කාර්යය දුරකතන අංකය
එස්.එච්.එස්. ශාන්ත
පශු වෛද්‍ය නිලධාරී
ප්‍රතිකාර සේවා සහ උපදේශන සේවා
011215121451