Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

වෘත්තීය පුහුණු පාඨමාලා 2024

සාමාන්‍ය පෙළ සමත් ඔබට / විදේශීය රටක සත්වපාලනය පිළිබද රැකියා නියුක්ත වීමට අදහස් කරන ඔබට / දේශීයව සත්වපාලනයෙහි නියුක්තවීමට අදහස් කරන ඔබට නොමිලේ සහ සහනදායී පාඨමාලා ගාස්තු සහිත අධ්‍යයන පාඨමාලා රැසක් අප දෙපාර්තමේන්තුවෙන් හදුන්වා දී ඇත.
ආරම්භය 2024 පෙබරවාරි මුල් සතියේ දී
අයදුම්පත් බාරගැනීමේ අවසන් දිනය 2024 ජනවාරි 31 න් අවසන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *