Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

නව ලංසුපත් කැදවීම 2023 ජූලි

බස්නාහිර පළාත් සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සදහා අත්‍යාවශ්‍ය පහත උපලේඛනයෙහි දක්වා ඇති සියළුම අයිතම සදහා ලංසුපත් බාර ගැනීම 2023-07-17 දින සිට 2023-07-27 දින දක්වා පළාත් අධ්‍යක්ෂ කාර්‍යාලයේ දී සිදුකෙරේ. වැඩි විස්තර පහත පුවත්පත් දැන්වීමෙන් හා 0112958474 දුරකතන අංකය අමතා ඔබට ලබා ගත හැකි වේ.

බාගත කිරීම් සදහා පහත Link බාවිත කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *