Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

NVQ level 4 පුහුණු පාඨමාලාව

වෘත්තීය පාඨමාලාවන්

01. කිරිගව පාලන සහයක (NVQ 4 මට්ටම)

පාඨමාලා ආරම්භය

අයදුම්පත් ලැබීමෙන් පසු දැනුම් දෙනු ලැබේ

ස්ථානය

සත්වපාලන පුහුණු මධ්‍යස්ථානය - කොටදෙණියාව

අවම සුදුසුකම්

I. අයදුම්කරු අ.ා.ස.(සා.පෙළ) විභාගය අවම සම්මාන 2කින් සිංහල හා ගණිතය විෂයන් සහිතව 6කින් එකවර සමත් ව තිබිය යුතුය
II. අයදුම්පත් බාර ගන්නා අවසන් දිනය වන විට වයස අවුරුදු 18ට වැඩි හා අවු.35ට අඩු යහපත් මානසික හා කායික සෞඛ්‍යකින් හෙබි අයෙකු විය යුතුය

බදවා ගන්නා ක්‍රමවේදය හා අනෙකුත් විස්තර ඉදිරියෙන් ඇති පත්තර දැන්වීමෙන් හා පහත ඇමතුම් තොරතුරු මගින් විමසීමෙන් ලබා ගත හැක

සියළුම විමසීම් සදහා

නියෝජ්‍ය අධ්‍යක්ෂ (මානව සම්පත් සංවර්ධන)
ත්වපාලන පුහුණු මධ්‍යස්ථානය
කොටදෙණියාව

හෝ

033-2272214

ahtcwpsl@gmail.com විද්‍යුත් ලිපිනයෙන් විමසීම් කල හැක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *