Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

නොමිලයේ කුකුල් පැටවුන් බෙදා දීම

සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේ ඇති දැඩි කෙරූ වැඩි දියුණු කරන ලද මාස දෙකක් වයසැති ගම් කුකුලු පැටවුන් 2020.06.03, 2020.06.10, 2020.06.12 හා 2020.06.23 යන දිනයන්හි දී බුලත්සිංහල, වලල්ලාවිට, බදුරලිය, මිල්ලනිය, බණ්ඩාරගම හා හොරණ පශු වෛද්‍ය කොට්ඨාශයන්හි ප්‍රතිලාභීන් වෙත නොමිලයේ බෙදා දෙන ලදි


2020/08/17 දින කළුතර හා පානදුර පශුවෛද්‍ය කාර්යාලවල දී ප්‍රතිලාභීන් වෙත නොමිලයේ බෙදා දීම සිදුවිය.

කකුල් පැටවුන් බෙදා දීම පිළිබද විස්තර

පශු වෛද්‍ය කොට්ඨාශය කුකුලු පැටවුන් බෙදා දුන් දිනය බෙදාදුන් පැටවුන් සංඛ්‍යාව
බුලත්සිංහල
2020.06.03
156
වලල්ලාවිට
2020.06.03
850
බුලත්සිංහල
2020.06.10
504
බදුරලිය
2020.06.10
524
මිල්ලනිය
2020.06.12
470
බදුරලිය
2020.06.12
610
බණ්ඩාරගම
2020.06.23
520
හොරණ
2020.06.23
470
පානදුර
2020.08.17
350
කළුතර
2020.08.17
330

Leave a Reply

Your email address will not be published. Required fields are marked *