Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

ප්‍රසම්පාදන පුවත්

2022 වර්ෂයට බස්නාහිර පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත පශු ඖෂධ මිල දී ගැනීම සදහා ලංසු කැදවා ඇත.
අදාල ලංසු ලේඛන රාගම වැලිසර, බස්නාහිර පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන කාර්යාලයෙන් 2022.01.19. වැනිදින සිට 2022.02.02 වැනි දින දක්වා සාමාන්‍ය රාජකාරි දිනයන්හි පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ලබා ගත හැකිය.

එක් එක් ව්‍යාපෘති සදහා ලංසු විවෘත කිරීම 2021/02/02 දින ප.ව 2ට ලංසුපත් බාරගන්නා ස්ථානයේ දීම සිදුකෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *