Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

අළුත්වැඩියා කරන ලද දිවුලපිටිය පශු වෛද්‍ය කාර්යාලය විවෘත කිරීම…….

දිවුලපිටිය පශු වෛද්‍ය කාර්යාල ගොඩනැගිල්ල විවෘත කරමින්....

දිවුලපිටිය පශු වෛද්‍ය කොට්ඨාශයේ පශු සම්පත් කර්මාන්තයේ නියැලි ගොවීන්ගේ සත්ව පාලන අවශ්‍යතා සපුරාලන දීර්ඝ ඉතිහාසයක් සහිතවූ කොටදෙණියාව නගරයේ පිහිටි පැරණි පශු වෛද්‍ය කාර්යාලය නවීකරණය කර 2020 ජනවාරි 30 වැනි දා ගරු බස්නාහිර පළාත් සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමන්ගේ සුරතින් විවෘත කරන ලදි.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *