Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

ප්‍රසම්පාදන

ප්‍රසම්පාදන දැන්වීම්

2020/21 වර්ෂය සදහා බස්නාහිර පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යටතේ වූ ආයතන වෙත නිමි සත්ව ආහාර (compound animal feed) සැපයීම සදහා ලංසු කැදවා ඇත.
අදාල ලේඛන රාගම වැලිසර, බස්නාහිර පලාත් සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාරතෙම්න්තුවෙහි ප්‍රධාන කාර්යාලයෙන් 2020.09.02. වැනිදින සිට 2020.09.15 වැනි දින දක්වා පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා ලබා ගත හැකිය.

2020/9/16 දින පෙ.ව. 10.30 ට ලංසු පත්‍ර භාර ගැනීම අවසන් වු වහාම ලංසු විවෘත කිරීම සිදු කරනු ලබයි

ප්‍රසම්පාදනය සඳහා පොදු කොන්දේසි හා වැඩි විස්තර සදහා පහත ලින්ක් භාවිත කරන්න