Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානය

සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානය, බස්නාහිර පළාතේ සත්ව පාලනයට සම්බන්ධ ප්‍රමුඛතම ආයතනය වේ. කොටදෙණියාව සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානය ආරම්භය වර්ෂ 1987 දී සනිටුහන් වන අතර එහි ආරම්භයත් සමගම ඒ හා අනුබද්ධිත ආදර්ශ සත්ව ගොවිපලක් ද පිහිටුවනු ලැබිණි. බස්නාහිර පළාතේ සත්ව පාලන ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබාදීම, සත්ව පාලන ගොවින් සදහා නව දැනුම ලබාදීම, දෙපාර්තමේන්තු හා වෙනත් රාජ්‍ය නිළධාරීන් සදහා සත්ව පාලනය පිලිබද දැනුම යාවත්කාලීන කිරීම, විශ්ව විද්‍යාල සිසුන්, ඩිප්ලෝමා සිසුන් හා පාසැල් සිසුන් පුහුණු කිරීම සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේ ප්‍රධාන අරමුණු අතර වේ. මුල් වකවානුවේදී ආයතනය අනුබද්ධිතව පිහිටි ආදර්ශ සත්ව ගොවිපල යොදා ගැනුනේ මූලිකවම පුහුණු කටයුතු සදහා වන අතර ගොවිපල නිෂ්පාදිත ප්‍රමානයද සීමා සහිත විය. එහෙත් වර්තමානය වන විට ගොවිපළ නිශ්පාදන අළෙවිය ද ඉහළ මට්ටමක පවත්වාගෙන යාමට හැකිවී ඇත.

ආර්.එම්.ඒ්.කේ.‌ජේ රාජකරුණා
නියෝජ්‍ය අධ්‍යක්ෂ (මානව සම්පත් සංවර්ධන)
දුරකථන අංකය:-0332272214
ඊ මේල් :-ahtcwp@gmail.com

ආයතනයේ සේවාවන් හා කාර්භාරයන්.............

කාර්යාල වේලාවන්

සදුදා - සිකුරාදා : ‍පෙ.ව. 8.30 - ප.ව 4.15

වැඩි විස්තර සදහා

දොඹවින්න, කොටදෙණියාව.
දුරකතන :0332272214
ෆැක්ස් : 0332272214
ඊ මේල් : ahtcwpsl@gmail.com

පුහුණු වැඩසටහන්

ගොවි පුහුණු

සත්ව පාලන ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දීම හා නව දැනුම ලබාදීමට සත්ව පාලනය, සත්ව පෝෂණය, සත්ව සෞඛ්‍ය, ආදී වූ අංශ ආවරණය වන පරිදි කිරි ගව, මී ගව, එළු, සූකර හා කුකුල් පාළනය පිළිබද පුහුණු වැඩසටහන් පවත්වනු ලැබේ.

නිළධාරී පුහුණු

සත්ව පාලන ගොවීන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුව ලබා දීම හා නව දැනුම ලබාදීමට සත්ව පාලනය, සත්ව පෝෂණය, සත්ව සෞඛ්‍ය, ආදී වූ අංශ ආවරණය වන පරිදි කිරි ගව, මී ගව, එළු, සූකර හා කුකුල් පාළනය පිළිබද පුහුණු වැඩසටහන් පවත්වනු ලැබේ.