Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

සංවර්ධන ව්‍යාපෘති

තෘණ සම්පත් මධ්‍යස්ථානයේ කම්කරු නිළ නිවාස අළුත්වැඩියාව

නම්‍යශීලි ප්‍රතිපාදන යටතේ කොටදෙණියාව තෘණ සම්පත් මධ්‍යස්ථානයේ  පැරණි කම්කරු නිළ නිවාස  අළුත්වැඩියා කිරීම 

අනුමත මුදල රු -1800000.00 

ගොවිපල සංවර්ධනය කිරීම

කොටදෙණියාව සත්වපාලන පුහුණු මධස්ථානයේ ආදර්ශ ගොවිපල සංවර්ධනය කිරීම‍

අනුමත මුදල රු -7000000.00

හෝමාගම පශු වෛද්‍ය කාර්යාලය ඉදිකිරීම

හෝමාගම පශු  වෛද්‍ය කාර්යාලයේ කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම සහ ඉතිරි සියළු වැඩ අවසන් කිරීම

අනුමත මුදල රු -1800000.00

පළාත් අධ්‍යක්ෂ කාර්යාලයේ පරිපාලන ගොඩනැගිල්ලෙහි වැඩ අවසන් කිරීම

බස්නාහිර පලාත් සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේතුවේ ප්‍රධාන පරිපාලන ගොඩනැගිල්ලෙහි වැඩ අවසන් කිරීම

අනුමත මුදල රු – 4200000.00

පුහුණු මධ්‍යස්ථානයේ නව ගව ගාලෙහි වැඩ නිම කිරීම

කොටදෙණියාව සත්වපාලන පුහුණු මධස්ථානයේ ආදර්ශ ගොවිපල සංවර්ධනය කිරීම‍

අනුමත මුදල රු – 7724250.00