කොටදෙණියාව සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේ එළු ඒකකයෙහි අතිරික්ත එළු වසු පැටවුන් 07ක් අලෙවි කිරීමට ඇත.සානන් එළු වස්සන් 02ක්, ජමුනාපාරි එළු වස්සන් 03ක් සහ ටෝගන් බර්ග් එළු වස්සන් 02ක් මෙසේ අලෙවි කිරීමට සැලසුම් කර ඇත.
එබැවින් එළු පාලනයට කැමැත්තක් දක්වන ඔබට පහත දුරකතන අංකයෙන් විමසා හෝ කොටදෙණියාව සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයට පැමිණ මේ සම්බන්ධයෙන් වැඩි විස්තර සපයා ගත හැකිය 