නොමිලයේ කුකුල් පැටවුන් බෙදා දීම

සත්ව පාලන පුහුණු මධ්‍යස්ථානයේ ඇති දැඩි කෙරූ වැඩි දියුණු කරන ලද මාස දෙකක් වයසැති ගම් කුකුලු පැටවුන් 2020.06.03, 2020.06.10, 2020.06.12 හා 2020.06.23 යන දිනයන්හි දී බුලත්සිංහල, වලල්ලාවිට, බදුරලිය, මිල්ලනිය, බණ්ඩාරගම හා හොරණ පශු වෛද්‍ය කොට්ඨාශයන්හි ප්‍රතිලාභීන් වෙත නොමිලයේ බෙදා දෙන ලදි 2020/08/17 දින කළුතර හා පානදුර පශුවෛද්‍ය කාර්යාලවල දී ප්‍රතිලාභීන් වෙත නොමිලයේ බෙදා දීම සිදුවිය.…
Read more